පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන
අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇත.
(Ada derana)