ජනතාව අතරේ භීතියක් ඇති කරන මේ වගේ පිස්සු ප්‍රකාශ කරන්න එපා : ශානකියන් (VIDEO)

 

ජනතාව බයට පත් කරන, ජනතාව අතරේ භීතිය ඇති කරන විකාර සහගත ප්‍රකාශ නොකරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී

ශානකියන් රාසමානිකම් පවසනවා.

රුපියල් ලක්ෂයක වැටුපක් ගන්නා පුද්ගලයෙක් ගෙන් සියයට පහක බද්දක් අය කිරීම ගැන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.