තවත් ඉදිරි ප්‍රහාරයක් ගැන ඥානසාර හිමිගේ ප්‍රකාශය ඉතාම බරපතලයි - සිරිල් පියතුමා (VIDEO)

 

පාස්කු ප්‍රහාරය වගේම තවත් අන්තවාදී ප්‍රහාරයක් මෑතක දීම එල්ල වීමේ හැකියාවක් තිබෙන බවට ඉකුත් දිනක ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින්

රූපවාහිනී වැඩසටහනක දී කළ හෙළිදරව්ව ගැන පරීක්ෂණවලට සිදුවුයේ කුමක්දැයි සිරිල් ගාමිණි පියතුමන් ප්‍රශ්න කර සිටිනවා.