දුමින්ද සිල්වා වගේම චොකා මල්ලිටත් ඉදිරියේ දී නිදහස හිමිවේවි යි තමන් සිතන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියා සිටිනවා.
නිදහස ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයින් වසර ගණනක් බන්ධනාගාර ගත කර තිබීම ගැන එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා අද (12) මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් මෙසේ ය.