දරුවන් පැහැර ගැනීමේ නඩුවෙන් කරන්නාගොඩ නිදහස් වෙන්නේ කෙහොමද ? (VIDEO)

2008 සහ 2009 අවධියේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පවසන සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු නාවික හමුදාපති

වසන්ත කරන්නාගොඩ නිදහස් වන්නේ කෙසේදැයි අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව ප්‍රශ්න කර සිටිනවා.

එම මාධ්‍ය හමුවේ දී අතුරුදහන් වූ තරුණයින්ගේ අම්මාවරු දැක්වූ අදහස් මෙසේ ය,