මේ සිද්ධවෙන්නේ රාජ්‍ය අනුග්‍රාහයෙන් මීනි මැරීමක් (VIDEO)

රජය බාරයේ සිටින සිරකරුවන් ඝාතනයට ලක්වීම ඉතාම බරපතල තත්වයක් බව නීතිඥ සේනක සේනක පෙරේරා අවධාරණය කරනවා.

 

යම් කිසි පුද්ගලයකුට දඬුවමක් ලබා දෙන්නේ නම් එය නීතිය අනුව ලබාදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබිය දී ඒ සියල්ල අබිභවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිනීමැරුම් සිද්ධ වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.