පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා ! එහෙම කලත් නිදහසටත් කරුණු තියනවා ! (VIDEO)

රාජ්‍ය සේවය බරක් වෙන්නේ අයවැය ලෑස්ති කරන විට ද, නැතිනම් වරද ඇත්තේ ප්‍රතිපත්තිය තුළ දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්

වික්‍රමරත්න ප්‍රශ්න කරනවා.

රාජ්‍ය සේවය බරක් යනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු පාර්ලිමේන්තුවේ දී කළ කතාව පහතින්,