ලංකාව, ලෝකයේ මන්දපෝෂණයෙන් 7 වෙනි තැනට (VIDEO)

යුනිසෙෆ් සංවිධානයට අනුව ලොව මන්දපෝෂණයෙන් පෙලෙන රටවල දර්ශකයේ හත් වෙනි ස්ථානයේ සිටින ලංකාවේ දරුවන් ලක්ෂ 48කින් ලක්ෂ 23

මන්දපෝෂණයෙන් පෙලෙන බවත් කොස්, දෙල් ආහාරයට ගැනීමෙන් හෝ අල බතල හිටවිමෙන් මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ සාමාජිකා රිසානා ශිමාස් ප්‍රශ්න කර සිටින්නේ වර්තමාන ගැටළු නිරාකරණය කරදීමට නොහැකි ආණ්ඩුවකින් තවදුරටත් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද යන්නයි.