තමන් කරන දේවල් වැරදියි කියලා දන්න නිසා තමයි මිනිස්සුන්ගේ හඬට ආණ්ඩුව මෙච්චර බය !

ආණ්ඩුව මිනිස්සුන්ගේ හඬට මෙතරම් බිය වන්නේ තමන් කරන දේ නිවැරදි නොවන බව දන්නා නිසා යැයි සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු

රොහාන් සිල්වා පියතුමා පැවසූ හ.

"පාස්කු ප‍්‍රහාරයට සති 27යි... තවමත් මහමොලකරුවෙක් නැහැ... ඉල්ලන යුක්තිය එකක්... දෙන්න හදන යුක්තිය වෙන එකක්... පාස්කු ප‍්‍රහාරයේ සැගවී ඇති ඇත්ත" ගැන විද්වත් කතිකාවට එක්වෙමින් පියතුමාණන් මේ බව කියා සිටියේ ය.