රිෂාඩ්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය ගැන පරික්ෂණ ප්‍රමාදයි

රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් මන්දගාමිව පරීක්ෂණ

කටයුතු සිදු වීම ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සුදත්ත හිමි වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,

 

Search