පව්කාරකමේ කොටස්කරුවෝ වෙන්න එපා - හේෂා (VIDEO)

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ ආණ්ඩුව බව කතෝලික ජනතාව බය නැතිව එළියට ඇවිත් ප්‍රකාශ

කරන බව හේෂා විතානගේ කියා සිටිනවා.

"මේ සියල්ල කරපින්නාගෙන ආපු උගතුන්, වියතුන්, බුද්ධිමතුන් ඔබ මහා පවුකාරකමක් කරගෙන තියෙනවා. නිහඬව ඉන්නවනම් මේ මොහොතේ. ඔබ තාමත් නිහඬව ඉන්නවනම් මේ වෙන දේවල් බලාගෙන ඔබ පවුකාරයෝ ටිකක් වෙනවා. ඒ හින්ද ඒ පවුකරකමෙන් මිදෙන්න දැන් එලියට එන්න."