අපගේ අනාගතය රඳා පවතින්නේ සහජීවනය මතයි - අගමැති මහින්ද

ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ

පැවසුයේ, ආර්ථික, දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජිවනය මත බවයි.

ඔහුගේ කතාව පහතින්,