ළඟදී කිරි බිව්වද ? ගෑස් මිලි කොහොමද ? සජබයෙන් දැවැන්ත විරෝධයක් (VIDEO)

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරමට ජනතාව

පීඩාවට පත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

"පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ" මැයෙන් කැස්බෑව නගරයේ පැවති විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.