"චෝදනා අමූලික අසත්‍යක්" බන්දුල අල්ලස් කොමිසමට (VIDEO)

මුහුණු ආවරණයකින් රුපියල් දෙකක් බැගින් අල්ලස් ලබා ගන්න බවට අල්ලස් හා දුෂණ කොමිසමට සිදු කළ පැමිණිල්ල ද්වේශ සහගත අමූලික අසත්‍ය වෛරී

චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (15) අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු දැක්වූ අදහස්,