දැන් වතු ජනතාවට පෙතිත් නෑ... රොටිත් නෑ... (VIDEO)

ඩිස්පැන්සරිවල පුහුණු වෛද්‍ය නිලධාරියෙක් නොමැතිව බෙහෙත් නොමැතිව සෞඛ්‍ය දුෂ්කරතාවයේ ඉන්න වතු ජනතාවගේ ජිවන තත්වය අද වනවිට අන්තිම

නරක අතට හැරී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරනවා.

පාන් පිටිවල මිල ඉහල යාම නිසා ඔවුන්ගේ එදාවේල ද අද නැතිව ගොස් ඇති බව ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.