ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට විරෝධය දක්වමින් සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක (VIDEO)

පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කළ අතර එය තහවුරු කරමින්

පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට අද (6) පෙරවරුවේවිරෝධතාවයක නිරත විය.

මේ අතර මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට අද බාරදීමටද තීරණය කර ඇත.