මේ පාපය තවත් ඉවසන්න එපා - ඊට එරෙහිව නැගිටින්න - පාඨලී

තෙල්, ගෑස්, සහල්, කිරිපිටි, පොහොර නැතත් ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබා දෙන්නේ මර්දනයට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

රණවක පවසනවා.

මේ පාපය තවත් නොඉවසා ඊට එරෙහිව ජනතාව නැඟී සිටිය යුතු බවයි මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ,