විපක්ෂ දේශපාලනයේ ඡන්ද එකතු කිරීමේ ඉලක්ක වෙනුවට, ජනතාවගේ දේශපාලන බලය ජනතා අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සංවිධානය කිරීමේ
අරමුණින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘ජනපෙළගැස්ම’ නමින් මහජන ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කෙරෙන මෙම ‘ජනපෙළගැස්ම’ ආරම්භ කෙරුණේ ඉකුත් 25 වැනිදා යි.