මිනිස්සු අතරේ වාර්ගික ප්‍රශ්න ඇති කරලා ඒවාගෙන් පැවැත්ම හොයනවා - ඉමිතියාස් බකීර් මාකර් (VIDEO)

ශ්‍රී ලංකාව ලෝකයට ණය වීමට පටන් ගත්තේ 1956 ජාතිවාදී න්‍යාය සහ ඒ තුලින් රට තුල ඇතිවූ ප්‍රචණ්ඩත්වයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු

මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් අවධාරණය කරනවා.

ජාතිවාදය ඕනෑම රටක ආර්ථික ප්‍රගමනයට හානි කරන බවයි ඔහු මාධ්‍ය හමුවක දී කියා සිටියේ.