දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ලැයිස්තුව දකුණු ආසියාවේ එක් එක් රටවල ධනවත්ම පුද්ගලයා නියෝජනය වන පරිදී සකස්කර ඇත.
ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස බලා ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යාමට ඔහු සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
ඉෂාර නානායක්කාර මහතා රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන. වැඩිවිස්තර සඳහා පිවිසෙන්න-- trendingsrilanka.lk/ishara/
ධම්මික පෙරේරා හැලෙයි! ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ඉහලම බිලියනපතියන්ගේ ලැයිස්තුවට!
