මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි!

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි!

 

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.

සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත්  විජේරත්න ඒ බව පැවසීය. 

ඒ අනුව ප්‍රාදේශික 46කදී සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන 

Search