රන්ජන් රැගෙන යාමේදී උණුසුම් තත්ත්වයක් - මිනී මරලා නැහැ අසාධාරණයට එරෙහිව කතා කළේ (video)

රන්ජන් රැගෙන යාමේදී උණුසුම් තත්ත්වයක් - මිනී මරලා නැහැ අසාධාරණයට එරෙහිව කතා කළේ (video)

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දිනයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට කැඳවා තිබුණි.

 මව්බිම පුවත්ග්පතට එරෙහිව මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාග කිරිම සඳහා ඔහුව අද මෙසේ එහි කැඳවා ඇති අතර පැමිණිල්ල විභාග කොට අවසානයේ දී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව යලි බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

 

Search