දෙමළ අපිට කොටියා කියන ආණ්ඩුව දැන් චීනාට ඊලම දෙන්න හදන්නේ - රාසමානික්‍යම් (VIDEO)

දෙමළ අපිට කොටියා කියන ආණ්ඩුව දැන් චීනාට ඊලම දෙන්න හදන්නේ - රාසමානික්‍යම් (VIDEO)

දෙමළ අපිට කොටියා කියන ආණ්ඩුව දැන් චීනාට ඊලම දෙන්න හදන බවත් ශ්‍රී ලංකාව දැන් චීලංකාව කරන්න ආණ්ඩුව සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය ප්‍රකාශ කරනවා.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search