වර්තමානයේ ක්රිකට් ක්රීඩාව ශ්රී ලංකාව තුළ ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
රූපවාහිනී ගනුදෙනුවලින් මුදල් ඉපයීම වත්මන් ක්රිකට් පරිපාලනයේ උවමනාව වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
ඔහුගේ සම්පූර්ණ කතාව පහතින්,