හැමදේම වෙන්නේ හොදටයි මහරජ..! ඔබතුමා එක්ක ගියානම් මාත් ඉවරයි..! (VIDEO)

හැමදේම වෙන්නේ හොදටයි මහරජ..! ඔබතුමා එක්ක ගියානම් මාත් ඉවරයි..! (VIDEO)
'මේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගමු' යයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව ඇය කියා සිටියි.
 
ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදීය.
 
එහිදී අමාත්‍යවරියසඳහන් කළේ සෑම දේයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බවයි.
 

Search