නිරෝධායන ඇඳිරි නීතිය සතියකින් දීර්ඝ කරයි (VIDEO)

නිරෝධායන ඇඳිරි නීතිය සතියකින් දීර්ඝ කරයි (VIDEO)

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වූ අවස්ථාවේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Search