මේ කරන්න යන වැඩේ තමුන්ගේ ඔළුවටම ඒවී : කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් (VIDEO)

මේ කරන්න යන වැඩේ තමුන්ගේ ඔළුවටම ඒවී : කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් (VIDEO)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය යට ගැසීමේ කුමන්ත්‍රණය ඉතාම සුක්ෂම ලෙස ඉදිරියට ගෙන යාමේ ක්‍රියාදාමයක්

අපිට පෙනෙන්නට ඇති බවත් එය මෙහෙයවන්නේ රජය බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමි කියා සිටිනවා.

විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරමින් එතුමා වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය,

 

Search