අගමැතිගේ වතිකානු සංචාරය විවෙචනයට තියන අයිතිය මොකක් ද ? මැඬිල්ලේ හිමිගෙන් කාදිනල් හිමිට චෝදනා (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉටු කිරීම මේ වනවිට දේශපාලන පාපන්දුවක් බවට පත් කරගෙන තිබෙන බවට

මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි චෝදනා කරනවා.