ලොහාන් ඇතුළු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න : CIDයට පැමිණිල්ලක් (VIDEO)

 

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළදී කලහකාරී ලෙස හැසිරෙමින්, දෙමළ රැඳවියන්ට මරණීය තර්ජන සිදු කරමින් කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.