මේ යන විදියට සෞභාග්‍ය කෙසේ වෙතත් බොන්න තියෙන සව් බාගයත් නැති වෙයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
අද (27) දින ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වැඩ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දායක නොවූ අතර කොවිඩ් තත්ත්වය හමුවේ පවතින ජාතික ආපදා තත්ත්වයක් තුළ වැඩවර්ජනයකට යාම සුදුසු නැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.