අහිමිවූ වසර 2 ජනපතිට යළි දෙන්න - ඩයනාගෙන් යෝජනාවක් (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයත් පාර්ලිමේන්තුවේ කාලයත් තව වසර දෙකකින් දීර්ඝ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ

පවසනවා.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අහිමි වූ වසර දෙක හිමි වුවහොත් වැඩ අවසන් කිරීමට නොහැකි වූ අධිවේගී මාර්ග සාදා ඉවරයක් කිරීමට හැකි වනු ඇති බවයි.