අසූචි ගහලා මාධ්‍ය මෙල්ල කරන්න බෑ! - ඒක අඳබාල වැඩක්! (VIDEO)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසා සිටියේ අසූචි ගසා මාධ්‍ය මෙල්ල

කිරීම සිදුකළ නොහැකි බවයි.

එසේ කිරීමට උත්සහ දැරීම අඳබාල වැඩක් බව උන්වහන්සේ පවසන ලදී.

එහිදී මාධ්‍ය වැරදි පුවතක් පළ කරන්නේ නම් කතා කොට එය නිවැරදි කිරීමේ හැකියාව ඇති බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී.

Search