පාස්කු ප්‍රහාරයේ ශානි හෙලිකළ කරුණු ගැන හිටපු අගමැති අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලයි (VIDEO)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් හෙළිකළ කරුණු අනුව ස්වාධින

පරීක්ෂණයක් වහාම ආරම්භකළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේවනවිට සිදුකර ඇති විමර්ශන පිළිබඳව බලවත් සැකයක් මතුව ඇති බවයි.

Search