රටේ පවතින ඉන්ධන අර්බුදය ගැන මාධ්‍යයෙන් සද්ද බද්ද නොකර සිටියොත් ජනතාව තමන්ට වුවමනා ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගැනීමට යොමුවීමෙන්
අර්බුදය අවසන් වනු ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
මාධ්‍ය හමුවේ ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,