සංවර්ධන කාර්යයන් පිළිබද අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන, විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දෙයි.
ඒ හිටපු විදෙස් කටයුතු අමාත්‍ය රවී කරුණානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි පැවති පූරප්පාඩුව සදහාය.