ආගම දේශපාලනයෙන් ඉවත් කරමු - මනෝ ගනේෂන් (VIDEO)

ප්‍රචණ්ඩත්වය සමාජයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් පළමුව සිදු කළ යුත්තේ ආගම දේශපාලනයෙන් ඉවත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම අනුමත නොකරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.