පාසල් ඇරඹීමට පෙර විසඳුම් ලබාදෙන්න - ස්ටාලින් ආණ්ඩුවට බල කරයි (VIDEO)

පාසල් ළමුන් සහ ගුරුවරුන්ගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් මීළඟ පාසල් වාරය ඇරඹීමට පෙර ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතු බවට ලංකා ගුරු සංගමයේ

ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ඉන්ධන ගාස්තු ඉහල යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු ද ඉහල ගොස් ඇති බැවින් ප්‍රවාහනය වෙනුවෙන් විශාල මිලක් ගෙවීමට සිදුවීම දැරිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Search