දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම

සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය.

Search