මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු එළියට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු එළියට

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු

රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

ඒ ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

කුලී නිවාස තුළ රැඳී සිටිමින් රට පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇත.

(Ada derana)

Search