වි‍දෙස් ජාතික‍යෙක් දියේ ගිලී මරුට

වි‍දෙස් ජාතික‍යෙක් දියේ ගිලී මරුට

හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි

වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (05) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසයි.

මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙකි.

(Ada derana)

Search