තවත් අභිරහස් මරණයක්

තවත් අභිරහස් මරණයක්

සූරියවැව, මහආර ප්‍රදේශයේදී පුද්ගලයෙකු

සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මරණය සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හම්බන්තොට රෝහලේ දී සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, මරණකරුගේ හිසට හා ඉල ඇටවලට දැඩි තුවාල සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search