මෛත්‍රී රට යයි

මෛත්‍රී රට යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.

(Ada derana)

Search