මෙම ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා

රුසියානු හමුදාවේ සේවය සඳහා යවන බවට පවසමින්

පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් එක් සැකකරුවෙක් විශ්‍රාමික හමුදා මේජර්වරයෙකි.

(Ada derana)