පිරිසක් විසින් අඹු-සැමි යුවළක් පැහැරගෙන ගොස්
ඉන් පිරිමි පුද්ගලයාව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.
වැඩි විස්තර පහතින්,
(Ada derana)