වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට
වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,
(Ada derana)