සැමියා විසින් තමා සහ බිලිඳිය පිළිබඳව සොයා නොබැලීම
හේතුවෙන් මානසික ආතතියෙන් සිටි මවක් මාස දෙකහමාරක් පමණ වයසැති එම බිළිඳියව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (02) අලුයම කල්පිටිය කන්දකුඩාව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වූ බවය.
(Ada derana)