ලාෆ්ස් ගෑස් මිලත් අඩු කරයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි

ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත. 

එහි නව මිල රුපියල් 3,840කි.

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි.

(Ada derana)

Search