ඉරාන තානාපතිට පහරදුන් බවට සැක ව්‍යාපාරිකයාට ඇප

ඉරාන තානාපතිට පහරදුන් බවට සැක ව්‍යාපාරිකයාට ඇප

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට

ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබේ.

ඒ සැකකාර ව්‍යාපාරිකයා අද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුවය.

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

(Ada derana)

Search