මාතර වෙඩිතැබීමක්

මාතර වැලිගම බටවල පාතේගම

ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.

තවත් වෙඩිතැබීමක සැකකරුවෙකුට මෙලෙස වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පැවසෙයි.

(Ada derana)