නිවසේ උඩු මහලෙන් වැටුණු එක්දරු පියා මරුට

නිවසේ උඩු මහලෙන් වැටුණු එක්දරු පියා මරුට

ආරක්ෂක වැටක් නොමැති නිවසක

උඩුමහලෙන් වැටී 47හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

(Ada derana)

Search